වටේම ඉන්න කාන්තාවන්ට බැල්ම දාන ශ්‍රී ලංකා කණ්ඩායමේ අලුත්ම අනංගයාගේ වැඩ මෙන්න

ලංකාවේ ක්‍රිකට් දැන් වැටිලා තියෙන්නේ හැබැයි තාමත් ලංකාවේ මිනිස්සු ක්‍රිකට් වලට ක්‍රිකට් ක්‍රීඩකයන්ට අාදරෙයි එ් ක්‍රීඩකයන්ගේ තියෙනමහත්මා ගතියටහැබැයි මිනිස්සුන්ගේ අාශිර්වාදය නැති වුනොත් නම් ශ්‍රී ලංකා ක්‍රිකට් යන කල.

හිතාගන්නවත් බැරිවෙයි ෆීනික්ස් කුරුල්ලෙක් වගේ කණ්ඩායම නැගිටින්න හදන වෙලේ මේ ක්‍රීඩකයාගේ අනඟ රැඟුම් නිසා කණ්ඩායමට ලොකු හානියක් වෙන්න පුළුවන් එ් නිසායි ක්‍රිකට් සභාපතිතුමාගේ අවධානයට අපි මේ ගැන කතා කරන්න හිතුවේ.

අපි මේ කියන හැම කරුණක්ම ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කියලත් බොහොම වගකීමකින් අපි කියනවාමොරටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අාපු මේ ක්‍රීඩකයාගේ පියා ත්‍රීරෝද රියදුරෙක්තාත්තා අමාරුවෙන් ක්‍රිකට් වලට යැවුවත් පුතණ්ඩියා නම් අනඟ රැඟුම් වලින් තමයි නම තියන්න හදන්නේ.

අපිට ලැබුණු මුල්ම ආරංචියේ හැටියට මේ ක්‍රීඩකයා රූපලාවන්‍යාගාරයක් කරගෙන යන මැදිවියේ විවාහක කාන්තාවකට අමුතු දුරකථන අැමතුමක් දීලා තියෙනවා එන්න එන්න එළියට එන්න අපි ටිකක් කතා කරමු කියලයි ක්‍රීඩකයා ඒ කාන්තාවට කියලා තියෙන්නේ බලාගෙන යද්දී ඇය මේ ක්‍රීඩකයාගේ පවුලේ ලඟම හොඳම හිතවතියක් ඒ නිසා ඇය සැමියාගේ මාර්ගයෙන් පවුලේ අයට කියලා පුතාව පරිස්සම් කර ගන්න කියලා.

ලංකාවේ කාන්තාවෝ සේරම තමන්ගේ කියලා හිතන මේ අනංග ක්‍රීඩකයා එතනින් නවතින්නේ නෑ ලංකාවේ ජනප්‍රිය නිළියක් වගේම නිරූපණ ශිල්පිණියකුටත් ඔහු බැල්ම දානවාලංකාවේ ක්‍රිකට්වලට ගොඩක් අාදරය කරන අැය.

ලංකාවේ තියෙන හැම තරඟයක්ම වගේ බලන්න යනවා කොහොම හරි එ් තරුණියගේ නම්බර් එක අරගෙන මේ අනංග ක්‍රීඩකයා අැයටත් කතා කරනවා අපි එළියෙදි මුණගැහෙමු එන්න අපි සෙට් කියලා තමන්ගේ සල්ලාලකම ප්‍රදර්ශනය කරනවා.

හැබැයි එ් නිළිය නම් යාලුවෝ එක්ක කියලා තිබ්බේ කවුද බන් මේ චූටි කොල්ලා මගේ කකුලක් තරම්වත් මහත නෑනේ කියලා තමන් තමයි දැන් ලංකාවේ බ්‍රැඩ්මන් කියලා හිතන් ඉන්න මේ චූටි ක්‍රීඩකයා එතනින් නවතින්නේත්.

නෑ තමන්ගේ අසහනය නිසා ලංකාවම හඳුනන තවත් සුරූපී විවාහක තරුණියකට මාන බලනවා වයිබර් හරහා ඇයටත් මේ අනංග ක්‍රීඩකයා අයතු යොජනා කරනවානමුත් එ් සැරෙත් ඔහුගේ කුරුමාණම සාර්ථක වෙන්නේ නෑ.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් වැඩියෙන්ම Social Media වල ඉන්නෙ ඔහු අැටෙන් පොත්තෙන් එළියට එන්න කලින් මේ වගේ සෙල්ලම් දානවා නම් තව ටිකක් ඉස්සරහට යද්දී මොනවා නොකරයිදඅලි අැතුන් පවා.

මඳ කිපෙන කාලෙට ගැට ගහලා තියෙනවා ක්‍රිකට් සභාපතිතුමනි මේ ක්‍රීඩයා ගැනත් දැන්ම පියවරක් ගන්න වෙනවා එහෙම නැති වුනොත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මෙච්චර කාලෙකට නොතිබුණ කලු පැල්ලමක් ඉක්මනටම වදින බව නම් විශ්වාසයි.

Comments

Popular posts from this blog

තිලංග සුමතිපාල ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් සභාපති ධූරයෙන් ඉවතට..අලුතෙන් පත්වන ‘සභාපති’ මෙන්න BREAKING NEWS

செல்போன் டவர் வந்ததானால் அழிந்தது என்று நினைக்கிறோம் ஆனால் உண்மை அது அல்ல

උපුල් දිල්‍ෂාන් ගේ පලමු පෙම්වතිය එක්ක අැත්තටම හාද වුනාද මෙන්න උපුල් ගේ ජිවිතයේ අැත්ත කතාව මෙන්න