උපුල් දිල්‍ෂාන් ගේ පලමු පෙම්වතිය එක්ක අැත්තටම හාද වුනාද මෙන්න උපුල් ගේ ජිවිතයේ අැත්ත කතාව මෙන්න
මීට වසර 13කට පෙර අද වැනි දිනක පැමිණේ සුනාමි රළ ශ්‍රී ලංකාවෙන් රැගෙන ගියදේ බොහෝය අප රටට අහිමි කල දේ බොහෝය.එවන් අහිමි කල බොහෝ දේ අතර සුනාමියට පැරදවිය නොහැකි වූ ජීවිතයක් පිලිබඳව ලංකාවේ ප්‍රමුඛ පෙලේ ක්‍රීඩා මාද්‍යයක් වන පපරේ තැබූ අපුරු සටහනක් මෙසේයසියලු වැරදිවල වගකීම ඔබ ගත යුතුය නිකරුණේ මා මෙසේ ඔබට කිවහොත් ඔබේ ප්‍රතිචාරය මාගේ කන් පිරෙන වදනක් හෝ කන හරහා පහරක් විය හැකිය එහෙත් ඒ කිසිවක් නොකොට අවලාද කියන්නන්ට ක්‍රිකට් පිත්තෙන් පිළිතුරු ලබා දෙන්නෙකු සිටියි. ඔහු නමින් උපුල්.මින් පෙර ලිපියේදීත් කතා කළ අන්දමට උපුල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඇලජික් ය උපුල් චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් නෙරපූ ආකාරයත් උපුල් චන්දනට ක්‍රිකට් සැඳෑ සමයක් අහිමි කළ අයුරුත් හැරුණු විට වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඇලජික් වූ උපුල් වන්නේ ආරම්භක පිතිකරු උපුල් තරංගයඔබේ සහසක් අවලාද මැද මේ වසරේ වැඩිම ශ්‍රී ලාංකික එක්දින ලකුණු හිමිකරුවා වන්නේ තරංගයි මේ වසරේ දී එක්දින ලකුණු 1000 පසුකළ ලොව පිතිකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු වන තරංග ඉන්දියාවේ විරාත් කෝලිට සහ රෝහිත් ශර්මාට පමණක් පසුපසින් සිටියි. ආරම්භක පිතිකර...