රන් වංචාවකට අත්අඩංගුවට ගත් ‘වික්ටර්ගේ බිරිද’ට අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න
බැංකුවක සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගායන ශිල්පී වික්ටර් රත්නායකගේ බිරිඳ වන හෂිනි රත්නායක ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධානගාර ගත කිරීමට තංගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණ අද නියෝග කරනු ලැබූවා.
වසර 2012 සිට 2016 දක්වා රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටිය දී රුපියල් දශලක්ෂයක රන් ආභරණ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කළමණාකාරවරයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත හෂිනි අමේන්ද්‍රා මහත්මිය රන්භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් තංගල්ල පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබුණි.

Comments
Post a Comment