ටීම් එකෙන් කැපුණු ලසිත් මාලිංග ලංකාවට ගෙන්නපු සුපිරි BMW කාර් එක මෙන්න – Photos
ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මේ දිනවල නම් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටින්නේ ජාතික කණ්ඩායමට ඔහුව තෝරා නොගැනීම හේතුවෙන් හැබැයි ඔහුගේ දක්ෂතා යළිත් දැක බලා ගන්නට මෙරට ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තුවෙන් සිටිනවා හැබැයි ක්‍රිකට් පිළිබඳ ආරංචි එහෙම වෙද්දි මාලිංග මිලදී නවීන පන්නයේ සුඛෝපභෝගී BMW රථය ගැන තොරතුරක් අපට වාර්තා වුණා ඔහු නවතම සුඛෝපභෝගී BMW 8 රථයක් මිලදී ගෙන ඇති අතර එය රුපියල් කෝටි තුනකට ආසන්න බවයි දැනගන්නට ලැබෙන්නේ.


Comments
Post a Comment