උපන් දිනය ගෙදර, ආරාධිතයෝ නැහැ. අපේ ක්‍රිකට් තරුවක් උපන් දිනයට දුප්පතුන් වෙනුවෙන් වැය කරයි. – වීඩියෝ
ඔබ අප කවුරුත් දන්නා ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් තම 32වන උපන්දිනය තම නිවසේදී පව්ලේ සමීපතයන් සමග ඉතා චාම් ලෙස සැමරුවා වෙනත් ක්‍රීඩකයන් හෝටල්වල විශාල පිරිසකට ලක්ෂ ගණන් වියදම් කර සාදා පවත්වන විට මොහු ඉතා චාම් ලෙස තම උපන්දිනය සැමරුවා.
ඔහු තම උපන්දිනය දා අසරණ පිරිසක් වෙනුවෙන් මුදල් වැය කර උපකාර කර ඇති බවත් රෝගීන් වෙනුවෙන් අවශ්‍ය උපකරණ බෙදා දීඇති බවත් සඳහන්ඉතින් කව්ද මේ ක්‍රිකට් තරුව පහත වීඩියෝවෙන් සියල්ල නරඹන්න.

Comments
Post a Comment